අවුරුදු 15 ක් වයසැති ඡායාරූප ශිල්පියෙකුගේ දස්කම් බලමු ද ?


ඩේවිඩ් කියන්නේ අවුරුදු 10දී ඡායාරූපකරණයට යොමුවුණු කෙනෙක්. ඔහුගේ ආශාව වූයේ කැමරා කාචය තුලින් ලෝකය දකින්නටයි. ඔහු මෑතකදී අපූරු සම්මානයක් දිනාගත්තා. ඒ තමයි 2014 වසරේ EyeEM ඡායාරූප ශිල්පියාට හිමි ත්‍යාගය දිනාගැනීම. ඔහු මේ සම්මානය දිනාගත්තේ තවත් තරඟකරුවන් 150 000ක් අතරින් වීම විශේෂත්වයක්. තාම ඔහුගේ වයස අවුරුදු 15 යි. හිතලා බලන්නකෝ තවත් අවුරුදු 5කින් විතර මොහු මොනවගේ ඡායාරූප ලබාගනී ද කියලා.

මේ තියෙන්නේ මෙයා ලබාගෙන තියන අපූරු ඡායාරූප කිහිපයක්.

අපි අතරත් මේවගේ දක්ෂතා තියන තරුණ පිරිස් ඉන්නවා කියලා අපි දන්නවා. ඔයගොල්ලොන්ගේ ජිවිතේ ආස දේවල් තියනවා නම් ඒ සිහින් සැබෑ කරගන්න පසුබට වෙන්න එපා.

උපුටාගැනීම

log in

reset password

Back to
log in