2015 වසරේ එළිදැක්වුණු සිරාම තාක්ෂණික මෙවලම් දෙස හැරී බලමු ද ?


2015 වසර අවසන් වන්නට ඇත්තේ තවත් දින කිහිපයක් පමණයි. ඉතින් ගෙවුණු වසර තුල බොහෝ දෑ සිදුවුණා. ලෝකයේ විවිධ රටවල් වලින් නොයෙක් දේ අහන්න දකින්න ලැබුණා. ඉතින් දිනෙන් දින දියුණු වන තාක්ෂණික ලෝකයේ අනෙක් වසර වලදී මෙන් ම වසරේදී ත් නව නිර්මාණ එළිදැක්වීම සිදුවුණා. ඒ නිර්මාණ අතර හොඳම නිර්මාණ එකතුව තමයි අපි දැන් ඔයගොල්ලොන්ට අරගෙන එන්න සුදානම් වන්නේ. මේ තාක්ෂණික මෙවලම් අතර සමහරක් ගැන සවිස්තරාත්මක ලිපි පවා අපි ඔබට ඉදිරිපත් කරලා තියනවා.

මේ උපාංග තේරීම සිදුකර තිබෙන්නේ Mashable වෙබ්අඩවියෙන්. වසරේ සිරා උපකාර අතරට ජංගම දුරකථන, ලැප්ටොප්, ටැබ්, ස්මාට් ඇත ඔරලෝසු, ස්පීකර , සහ ඊට වඩා තරමක් වෙනස් අපූරු උපකරණ ද වනවා.

බලන්නකෝ ඔයගොල්ලොන්ට මගහැරුණු උපකරණ මේ අතර තියනවා ද කියලා.

Amazon Echo

Microsoft Surface Book

Apple iPad Pro

Apple iPhone 6s and 6s plus

Swagway

Samsung Gear S2

New Apple TV

Windows 10

Google Nexus 6P

Polaroid snap

Samsung Portable SSD 1TB

STAR WARS BB-8 Droid

Apple Watch

DJI Phantom 3 Standard

New Macbook

Samsung Gear VR

HTC M9

LG G4

Samsung Galaxy S6

මේ දේවල් ගැන වැඩිදුර තොරතුරු ඔබට අවශ්‍ය නම් අන්තර්ජාලයෙන් සොයාගන්න පුළුවන් වෙයි. සොයාගන්න පුළුවන් වෙයි. එළඹෙන වසරේ මීටත් වඩා සිරා දියුණු , නුතන උපකරණ අපිට දැකගන්න ලැබෙයි නේද ?

log in

reset password

Back to
log in