ඡායාරුපයක සුන්දරත්වය පවතින්නේ එහි වර්ණවත් බව මතම ද ?


ඡායාරූපකරණය කියන්නේ පුළුල් පරාසයකට විහිදෙන කලාවක්. ඉතින් ඡායාරූපකරණයේ එක් කොටසක් ලෙස කළු සුදු ඡායාරූප හඳුන්වන්න පුළුවන්. වර්ණ ඡායාරූපකරණය බිහිවීමට ප්‍රථම ලෝකයේ භාවිතා වුණෙත් කළු සුදු ඡායාරූපකරණය යි. නමුත් වර්ණ ඡායාරූපකරණය හඳුන්වාදීමෙන් පසුවත් තවමත් බොහෝ දෙනා මේ කළු සුදු ඡායාරූපකරණයට ඇලුම් කරන්නේ එහි ඇති අමුතුම ගතියටයි. ඇතැම් අවස්ථාවල වර්ණ ඡායරූපයකට ප්‍රකාශ කල නොහැකි බොහෝ දේ අවර්ණ ඡායාරූපයකට ප්‍රකාශ කිරීමේ හැකියාවක් පවතිනවා. මේ එවැනි ඡායාරූප එකතුවක්.


සබන් බුබුලක්


’Alejandra’


1950 කාලයේ ස්පාඤ්ඤයේ, සිලුවට් හිදී ආධුනිකකැමරාශ්ල්පියෙක් විසින් ගන්නා ලද ඡායාරුපයක්


Maria-Grazia Cucinotta , ඉතාලි නිලියක්


Burlesque dancer / නාටිකාංගනාවක්


Dolce & Gabbana සමාගමේ අලෙවි ප්‍රචාරණ වැඩසටහනක් අතරතුර , 1987


‘Body Sculptures’ සජීවී මානව මූර්තියක්


ගායක ජොනි මිචෙල් සහ බ්‍රිතාන්‍ය සංගීතඥය ග්‍රැහැම් නාෂ් කලකට පෙර


සුන්දරත්වය


‘Rainshadow’ / සෙවන


The Trio, 1958 / ත්‍රිත්වය


හඳුනානොගත් ආකාශ වස්තුව


ආදරවන්තයෝ


‘Emptiness’/ හිස්බව Eric Pickersgill ©


මීදුම අතරින්


රාත්‍රිය

උපුටාගැනීම

log in

reset password

Back to
log in