ලොව පුරා නව අවුරුදු උදාව සැමරුනේ මෙහෙමයි.


2015 වසර අනෙක් කවර වසරකටත් වඩා වේගයෙන් ගතවෙලා ගියා කිව්වොත් ගොඩක් දෙනෙක් මාත් එක්ක එකඟවේ යැයි මා සිතනවා. ගෙවුණු වසර ලෝකය තුල බොහෝ සිදුවීම් සිදු වූ අතර ශ්‍රී ලංකාව තුලත් බොහෝ වැදගත් සිදුවීම් රාශියක්ම සිද්ද වූ වසරක් විදියට සලකන්නත් පුළුවන්. කෙසේ නමුත් ගෙවුණු වසරට සමුදී නව බලාපොරොත්තු රාශියක් සමඟ අලුත් වසරකට පා තබන්නට මුලු ලෝකයම සැරසුණා. බොහෝ දෙනෙක් නව අවුරුදු උදාව ගිනිකෙළි සංදර්ශන හා විනෝද සැණකෙළි වලින් සමරද්දී තවත් සමහර රටවල් ආගමික වතාවත් වලට මුල්තැන දෙන ආකාරයක් ද දක්නට ලැබුණා. ඒ විදියට සුදානම් වුනු සැවොම නව අවුරුද්ද සැමරුවේ කොයි ආකාරයෙන් ද කියලා දැන් අපි බලමු.

එංගලන්තය (LONDON, ENGLAND)

විචිත්‍රවත් පෙරහරක්




ඉන්දුනීසියාව

බාලි (BALI, INDONESIA)
සියට් යේ නම් ජල සැණකෙළියක් පවත්වන්නේ මිනිසුන්ගේ සිත් සහ ආත්ම පවිත්‍රවේ යයි අරමුණින්.

ජකර්තා

ඉන්දියාව

කේරල ප්‍රාන්තය (KERALA, INDIA)

ඇමෙරිකාව (USA)

කැලිෆෝර්නියාව (SAN FRANCISCO, CALIFORNIA)
ඕක්ලන්ඩ් පාලම අසල

ලාස් වේගාස් (LAS VEGAS, NEVADA)

නිව් යෝර්ක් නුවර (NEW YORK CITY, NEW YORK)



කැනඩාව

(TORONTO, CANADA)
නේතන් ෆිලිප්ස් චතුරශ්‍රය

ජපානය

ටෝකියෝ (TOKYO, JAPAN)
ආගමික වතාවත් වල යෙදෙමින්

ගිනිකෙලි සංදර්ශන

ශ්‍රී ලංකාව

(COLOMBO, SRI LANKA)
ආගමික වතාවත් වලට මුල්තැනක් ලබාදුන් අතරම ගිනිකෙලි සංදර්ශන ද පැවැත්වුනා.


වතිකානුව (VATICAN CITY)

මෙක්සිකෝව

(MEXICO CITY, MEXICO)
නිදහස් චතුරශ්‍රය

බ්‍රසීලය

රියෝ දි ජනේරෝ (RIO DE JANEIRO, BRAZIL)
කොපකබානා මුහුදු වෙරල

සිංගප්පූරුව (SINGAPORE)


ඊජිප්තුව

(CAIRO, EGYPT)
ගීසා පිරමිඩය

ඔස්ට්‍රේලියාව

සිඩ්නි (SYDNEY, AUSTRALIA)
ඔස්ට්‍රේලියාව අවුරුදු උදාව පළමුව සමරන රටවල් අතරින් එකක් විදියට සැලකෙනවා.





නවසීලන්තය

(AUCKLAND, NEW ZEALAND)
නවසීලන්තය ද අවුරුදු උදාව පළමුව සමරන රටවල් අතරින් එකක් විදියට සැලකෙනවා. ඕක්ලන්ඩ් අහස් කුලුන දකුණු අර්ධද්වීපයේ ඇති උසම මිනිසා විසින් නිර්මාණය කර ඇති කුලුන ලෙස සැලකෙනවා.

දකුණු කොරියාව

(PAJU, SOUTH KOREA)

ග්‍රීසිය

(ATHENS, GREECE)

එක්සත් අරාබි එමීර් රාජ්‍ය (UNITED ARAB EMIRATES)

අබු ඩාබි (ABU DHABI)

ඩුබායි (DUBAI)



රුසියාව (RUSSIA)


ජර්මනිය (GERMANY)

අර්ෆ් (ERFURT)

බර්ලින් (BERLIN)

තායිලන්තය

(BANGKOK, THAILAND)

චීනය

(HONG KONG, CHINA)



https://www.youtube.com/watch?v=vBmp37Ukjs4
https://www.youtube.com/watch?v=UlQVBI9SVJg
https://www.youtube.com/watch?v=tekKhi66zzk
https://www.youtube.com/watch?v=IOXXnNmE1fs

log in

reset password

Back to
log in