සොබාදහමේ අසිරිය කැමරා කාචයට හසුවන අපූර්වත්වය


මේ තියෙන්නේ අපූරු ඡායාරූප පෙළක්. මේ ඡායාරූප පෙළ ඔබට වචනයෙන් විස්තර කිරීමට අපහසු බොහෝ දේ පවසයි. සොබාදහමේ අසිරිය විඳින ඒවා කැමරා කාචයට හසුකරගැනීමට වෙරදරන අපූරු මිනිසුන් ගේ හා සතුන්ගේ අතර ඇති බැඳීම මේ ඡායාරූප මාලාවෙන් ඔබට කියා දෙයි. ඒ වගේම ඇතැම් අත්දැකීම් ත්‍රාසජනක ඒවා වන්නටත් පුළුවන්.

තවත් දෙයක් මතක් කරන්න කැමතියි. ඔබ සතුන්ගේ ඡායාරූප ගැනීමට කෙතරම් ප්‍රිය කලත් අනවශ්‍ය ලෙස සතුන්ට සමීප වීමට උත්සාහ දැරීමෙන් වලකින්න. මොකද මේ සතුන් කලබල වූ විට කුමන ආකාරයකින් ප්‍රතිචාර දක්වයි ද කියලා කියන්න අමාරුයි නේ. එහිදී ඔබට අනතුරක් සිදුවෙන්න වුනත් පුළුවන්.

log in

reset password

Back to
log in