ආදරයට වයස් සීමාවක් නෑ. මේ එයට කදිම නිදසුනක්.


අපි මේ ලොව එලිය දකින දිනයේ සිටම මේ ලොව හැරයන මොහොත දක්වාම ජිවිතයට නැතුවම බැරි දේවල් ගැන කතා කලොත් ඇතැම් විට ඔබගේ මතකයට නැගෙනුයේ වාතය , ජලය, මිල මුදල්, ඇඳුම පැළඳුම්, ආහාර පාන වගේ දේවල් වෙන්න පුළුවන්. මේ දේවල් වලින් ඔබට කිසිඳු අඩුපාඩුවක් නොවුනහොත් ඔබගේ ජීවිතය අංග සම්පුර්ණ ජිවිතයක් වේ යැයි ඔබ සිතනවා ද ? මිල මුදල් වලට යාන වාහන වලට ඇඳුම් පැළඳුම් වලට ඔබට අවශ්‍ය සෑම දේම ලබා දීමට පුළුවන් ද ? මොහොතක් සිතන්න.

මේ ලෝකයේ ජිවත් වෙන්න ට නම් අවශ්‍ය තවත් වැදගත් දෙයක් තියන බව ඔබේ මතකය ට නැගුනා ද ? ඒ තමයි ආදරය. මේ ලොව එලිය දකින අපිට මුලින්ම ආදරය දැනෙන්න පටන් ගන්නේ අපේ අම්මාගෙන්. අම්මාගේ ලැමඳ ට තුරු වෙලා ඒ ලබන ආදරය සමඟ ඇරඹෙන අපේ ජිවිත කාලයත් සමඟ වෙනස් වෙන්න පටන් ගන්නවා. ජිවිතයේ විවිධ අවධි පසු කරගෙන යන අපි නොයෙක් අවස්ථා වල නොයෙක් පුද්ගලයන් සමඟ පෙමින් වෙලෙනවා. ඒ වගේම ආදරය කරන පුද්ගලයන්ගෙන් වෙන් වීම් නිසා වන දුක ශෝකය විරහව අත්විඳිනවා. මේ දේවල් මේ විදියට ගෙවිලා යද්දී සදා නොවෙනස් වන ආදර බැඳීම් ද මේ ලෝකයේ පවතිනවා. විවාහයෙන් ආදරය කෙලවර නොවී ජිවිත කාලය පුරාම පවතින වා නම් මේ ලෝකය කෙතරම් සුන්දර වෙයි ද ? ආදරයට වයස් භේදයක් නැත.

මේ ඡායාරුප පෙළ නරඹන්න.

log in

reset password

Back to
log in