Lion King චිත්‍රපටයේ අවස්ථා සැබෑ ජිවිතයේ කැමරාවට හසු වූ අවස්ථා කිහිපයක්


ලයන් කිං චිත්‍රපටය ඔයගොල්ලොන්ට මතක ඇතිනේ. මේ චිත්‍ර පටය නරඹපු නැති කෙනෙක් නැති තරම්. ඉතින් මේ කාටුන් චිත්‍රපටයේ එන සමහර අවස්ථා සැබෑ ජිවිතයේදීත් දැකගන්න ලැබෙනවා ලු ! බලන්නකෝ මේ ඡායාරූප පෙළ දිහා.


අපූරුයි නේ ද ?

log in

reset password

Back to
log in