ඉතිහාසයේ අපූරු සිදුවීම් මාලාවක් දැක්වෙන ඡායාරූප පෙළක්.


ඇල්බට් අයින්ස්ටයින් මහතා මුහුදු වෙරළේ සිටින අවස්ථාවක්.

එතුමා මියගිය දිනයේ එතුමාගේ කාර්යාලය දිස් වූ අයුරු

සුපිරි ගායකයකු වූ එල්විස් ප්‍රෙස්ලි යුධ හමුදාවේ සිටියදී

අයිෆල් කුලුන ඉදිකෙරෙන සමයේ

ප්‍රසිද්ධ බොක්සින් ක්‍රීඩකයකු වූ මුහමඩ් අලි සහ බීටල්ස් සංගීත කණ්ඩායම

බර්ලින් තාප්පය ඉදිකෙරෙන කාලය

1912 දී ටයිටැනික් නැව වරායෙන් නික්මෙන අවස්තාව

රශ්මෝර් කඳුවැටියේ ඇමෙරිකානු ජනාධිපතිවරුන්ගේ මුහුණු කැටයම් කිරීමට පෙර

ඩිස්නිලන්තය නිර්මාණය කෙරෙන අතරතුර

පළමු McDonalds අවන්හල

1945, නාගසාකි නගරයට පරමාණු බෝම්බ හෙලීමෙන් විනාඩි 20කට පසු

1911, නිව්යෝක් නුවර ටයිම්ස් චතුරශ්‍රය

log in

reset password

Back to
log in