චිත්‍රපට වල දර්ශන සංස්කරණය කිරීමට පෙර සහ පසු මෙන්න මේ වගේ


අපි නරඹන සෑම චිත්‍රපටියකම දර්ශන පටිගත කිරීමෙන් අනතුරුව සංස්කරණය කිරීමකට ලක්වෙනවා.චිත්‍රපටය නරඹන විට අපේ සිත වෙනම ම ලෝකයකට ඇදී යාමට එක හේතුවක් වන්නේත් මේ අපූරු සංස්කරණය කිරීමයි. චිත්‍රපටියක සාර්ථකත්වයට එයට රංගනයෙන් දායක වන නළුනිළියන්ගේ දක්ෂතාව මෙන්ම පටිගතකිරීම් වලින් අනතුරුව පරිගණක ආශ්‍රයෙන් කෙරෙන සංස්කරණය කිරීම ද කෙලින්ම බලපානවා. ඒ වගේම මේ සංස්කරණය කිරීම් දෙස බලාගෙන යන කොට සමහර වෙලාවට අපි ආස කරලා තියෙන්නේ බොරුදෙවල් වලට නේ ද කියලත් හිතෙනවා.

මේ තියෙන්නේ පහුගිය කාලේ ගොඩක් ජනප්‍රිය වෙච්ච චිත්‍රපට සහ කතා මාලා කිහිපයක් පරිගණකය ආශ්‍රයෙන් ප්‍රතිනිර්මාණය කෙරී සංස්කරණයට ලක් කෙරුණු ආකාරයයි.

Mad Max: Fury Road




Episodes


Deadly Honeymoon


Iron Man


Game of Thrones



RoboCop



King Arthur


The Homesman


The Monuments Men


300





World War Z



Godzilla


Secret In Their Eyes


The Man from U.N.C.L.E.


The Chronicles of Narnia: The Voyage of the Dawn Treader


Into the Woods


The Maze Runner


X-Men: Days of Future Past


උපුටාගැනීම

log in

reset password

Back to
log in