වසර 14කට පසු Harry Potter සිනමා තරු මොනවගේ ද?


2001 වසරේ තිරගත වීම ආරම්භ වූ හැරී පොටර් කතා මාලාව ලොව පුරා ජිවත් වන බොහෝ දෙනාගේ ආදරය දිනාගත්තා. කුඩා පිරිමි ළමයකු මායාකාරයකු බවට පත්වන අන්දම දැක්වෙන මේ අපූරු ප්‍රබන්ධ කතා මාලාවේ එන චරිත අතරින් වැඩි අවධානයක් දිනාගත් චරිත කිහිපයක් ද වනවා. හැරී , රොන් සහ හර්මයනි මේ අතර ප්‍රධානයි. ඒ වගේම දුෂ්ට මායාකාරයකුගේ චරිතය වන වොල්ඩර්මෝට් ගැනත් වැඩි අවධානයක් යොමුවුණා. සෑම කතාවක් ම අවසානයේ ඊළඟ කතාව එන තුරු ලොකු කුඩා සෑම දෙනාම බලා සිටියේ ඉතාමත් නොයිවසිල්ලෙන්. J.K. රෝලිං නම් කතුවරිය අතින් ලියැවුණු හැරී පොටර් කතා මාලාව කොටස් 7කින් සමන්විතයි.

කතා මාලාවේ පළමු වරට රඟ දක්වන කාලයේ දී කුඩා ළමුන් ලෙස එක් එක් චරිත වලට පන පෙවූ නළු නිලියන් අද වැඩිහිටියන් ලෙස කුමන ස්වරූපයෙන් ඔබට දැකගන්නට හැකිවේ ද ? ඒ වගේම එදා අනෙකුත් චරිත රංග දැක්වූ නළු නිලියන් අද දක්නට ලැබෙන්නේ කෙසේ ද ? මේ ඡායාරූප පෙළ නරඹන්න.

Harry Potter played by Daniel Radcliffe / හැරී පොටර්

Hermione Granger played by Emma Watson / හර්මයනි

Ron Weasley played by Rupert Grint / රොන්

Draco Malfoy played by Tom Felton / ඩ්‍රේකො

Bellatrix Lestrange played by Helena Bonham Carter / බෙලට්‍රික්ස්

Rubeus Hagrid played by Robbie Coltrane / හැග්රිඩ්

Lucius Malfoy played by Jason Isaacs / ලුසියස් මැල්ෆොයි

Ginevra Weasley played by Bonnie Wright / ජිනී

Severus Snape played by Alan Rickman / සේවරස් ස්නේප්

Minerva McGonagall played by Maggie Smith / මැක්ගොනගල්

Fred and George Weasley played by James and Oliver Phelps / ෆ්‍රෙඩ් සහ ජෝර්ජ්

Neville Longbottom played by Matthew Lewis / නෙවිල්

Luna Lovegood played by Evanna Lynch / ලූනා

Dudley Dursley played by Harry Melling / ඩඩ්ලි

Cedric Diggory played by Robert Pattinson / සෙඩ්රික්

Griphook/Professor Flitwick played by Warwick Davis / මහාචාර්ය ෆ්ලිට්වික්

Sirius Black played by Gary Oldman / සීරියස් බ්ලැක්

Moaning Myrtle played by Shirley Henderson / වැලපෙන මාර්ටිල්

Nearly Headless Nick played by John Cleese / හිස නැති නිකලස්

Argus Filch played by David Bradley / ආගස්

Dolores Umbridge played by Imelda Staunton / ඩොලොරෙස්

Lord Voldemort played by Ralph Fiennes / වොල්ඩර්මොර්ට්

උපුටාගැනීම

log in

reset password

Back to
log in