වීසා නොමැතිව ගමන් කළ හැකි රටවල් 25ක්


රටකින් රටකට සංචාරය කිරීමේදී ඔබබතම් විට මුහුණ දෙන ගැටළුවක් තමයි වීසා ලබා ගැනීමට ඇති අපහසුව. නමුත් ඔබ දන්නවා ද මේ ආකාරයෙන් වීසා ලබා නොගෙන ඔබට ගමන් කළ හැකි රටවල් ද ලෝකයේ තිබෙන බව ? මේ ඒ වගේ රටවල් කිහිපයක්.

නේපාලය

කාම්බෝජය

ඊජිප්තුව

මලාවි

දකුණු අප්‍රිකාව

ඉන්දුනීසියාව

මලයාසියාව

හොංකොං

ටියුනීසියාව

මොසැම්බික්

බොලිවියාව

ආර්මේනියාව

කොමොරෝස්

ලෙබනනය

ටැන්සානියාව

මාලදිවයින

ඉක්වදෝරය

සීෂෙල්ස්

මොරිෂස්

ලිබියාව

මැඩගස්කරය

යේමනය

හයිටි

තුර්කිය

log in

reset password

Back to
log in